කෘෂිකර්ම යෙදවුම් ආනයන සීමා ලිහිල් වෙයි

114

කෘෂිකාර්මික යෙදවුම් සඳහා පනවා තිබෙන ආනයනික සීමා සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

එළැඹෙන මහ කන්නයේදී කෘෂිකාර්මික කටයුතු බාධාවකින් තොරව කරගෙන යෑමට පහසු වන පරිදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙසේ කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව හඳුනාගත් කෘෂි බීජ, කෘෂි රසායන හා පොහොර ආනයනයේදී මෙතෙක් නියම කෙරුණු ඇමෙරිකානු ඩොලර් 50000 සීමාව ඩොලර් 250000 ක් දක්වා ඉහළ දැමෙනු ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment