කොදෙව්වෝ ඉන්දියාව 3-2 කින් පරදවති

335

තරග 05කින් සමන්විත වූ බටහිර ඉන්දීය කොදෙව් සහ ඉන්දියාව අතර පැවති පන්දු වාර 20-20 තරගාවලිය තරග 3-2ක් ලෙස ජයග්‍රහණය කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්විය.

තරගාවලියේ පළමු සහ දෙවෙනි තරග දෙක බටහිර ඉන්දීය කොදෙව්වන් ජයග්‍රහණය කළ අතර තුන සහ සිව්වැනි වැනි තරග දෙක සංචාරක ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරගාවලියේ තීරණාත්මක තරගය ලෙස පෙරේදා රාත්‍රියේ පැවති තරගය කඩුලු 8කින් ජයග්‍රහණය කරමින් ඉන්දියාව මෙම තරගාවලි ජයග්‍රහණය ලැබීය.

අවසන් තරගයේ වීරයා සම්මානය ලකුණු 31කට කඩුලු 04ක් බිඳ දැමූ රොමාරියෝ ශෙපර්ඩ් ට හිමි වූ අතර තරගාවලි වීරයා සම්මානය නිකොලස් පූරාන් දිනා ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment