කොරෝනා යුරෝපය සහ ඇමෙරිකාව පුරා පැතිරෙයි

281

ඔමික්‍රෝන් ප‍්‍රභේදය ලොව සුපිරි බලවතා වූ ඇමෙරිකාව පරදවා ඇත. පසුගිය දින 7ක් තුළ දී ඇමෙරිකාවේ කොරෝනා ආසාදනය වීම ලක්‍ෂ 4.13කට ආසාදනය වී තිබේ.

ඇමෙරිකානු වාර්තාවක දැක්වෙන්නේ පසුගිය දෙසැම්බර් 31 දා ඇමෙරිකාවේ අලූත් කොරෝනා රෝගීන් 572,093ක් හමු වී ඇති බවයි. මේ අතර යුරෝපය බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් රැුසක කොරෝනා රෝගීන් සංඛ්‍යාව වැඩි වී ඇත. ඉතාලියේද කොරෝනා රෝගීන් වර්ධනය වී ඇත.

සංකරණය කීර්ති වර්ණකුලසුරිය

advertistmentadvertistment
advertistmentadvertistment