කොවිඩ් සුව වුණු දරුවන්ට හතිය හැදිලා

146

ළමා හතිය වැළඳුණු දරුවන් 60 – 70ත් අතර සංඛ්‍යාවක් දිනකට ප්‍රතිකාර සඳහා ළමා රෝහලට පැමිණෙන බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛi දීපාල් පෙරේරා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ ට පැවසීය.

කොවිඩ් වැළඳී සුව වූ දරුවන් විශාල පිරිසකට මෙලෙස ළමා හතිය වැළඳී ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

මීට අමතරව පරිසරය තුළ පවතින දූවිල්ල හේතුවෙන් ද දරුවන්හට හතිය වැළඳී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment