කොළඹ කොටස් වෙළෙඳ පොළ නව වාර්තාවක් තබයි

219


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් තබමින් සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,920,71 ක් ලෙසින් තැබීමට දර්ශකයේ අද සමත් විය.

එය මෙරට කොටස් වෙළෙඳ පොලේ වාර්තාවූ ඉහළ ම අගයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment