බිරිඳ හා දරුවන් බේරාගන්න සිව්දරු පියෙක් වන අලියෙක් හා ඔට්ටුවේ

212

හම්බන්තොට නාගර්වැව ප්‍රාද්ශයෙන් ඊයේ නිවසසේ නිදා සිටි සිය කුඩා දරුවන් තිදෙනා හා බිරිද වන අලියෙකුගෙන් බේරා ගැනිමට වන අලියෙකු හා ඔට්ටු වු පියෙකු වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතකර ඇත.
සිව් දරු පියෙකු වන 35 හැවිරි කේ.පී.ජී.අනුර මහතා මෙලෙස වන අලි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment