ගාල්ල ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීමට අවසර

170

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන ශ්‍රීලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීමට ප්‍රේක්ෂකයන් හට අවසර ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තීරණය කර ඇත.ඒ අනූව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ අද සිට තරගය නැරඹීමට සීමිත පිරිසකට අවසර හිමි වේ.

advertistmentadvertistment
advertistmentadvertistment