ගෑස් අඩුවෙනවලු

198


ලිට්‍රෝ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රී සිට රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් මහතා පවසයි.

හෙට පෙරවරුවේදී මෙම නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවද කී සභාපති ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බවද කීය.
ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, රුපියල ශක්තිමත් වීම ඇතුළු කරුණු කිහිපයක් මිල අඩු කිරීම කෙරෙහි බලපා ඇති බවද ඒ මහතා පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment