ජනපතිගේ පළමු ඉන්දීය සංචාරය ජූලි මාසයේ

67

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන මාසයේදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.

ජනපතිවරයා ජුලි 20 – 30 අතර දිනක ඉන්දියාව බලා පිටව යනු ඇතැයි පැවසේ.

මෙය රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකෙරෙන පළමු ඉන්දීය නිල සංචාරයයි.

එහිදී ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ආණ්ඩුවේ ප්‍රධානීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment