ජනපති රනිල් චීනයේදී ඉන්දුනීසියානු ජනපති හමුවෙයි…

55

ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 3 වැනි ‘එක් තීරයක් – එක් මාවතක්’ සමුළුවට සහභාගිවීම සඳහා චීනයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා (Joko Widodo) අතර නිල හමුවක් පැවැත්විණි.

දෙරට අතර දේශපාලනික, සංස්කෘතික සහ ආර්ථිකමය සබඳතා තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් නායකයෝ දෙපළ එහිදී ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වූහ.

advertistmentadvertistment
advertistmentadvertistment