ජනපති රනිල් බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා හමුවෙයි

50

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය අතර නිල හමුව (19) නිව්යෝර්ක් නුවරදී සිදු විය. දකුණු ආසියානු කලාපීය රටවල් දෙකක් ලෙස දෙරට අතර සහයෝගීතාව පුළුල් කර ගැනීමේ වැදගත්කම මෙහිදී රාජ්‍ය නායකයෝ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment