ජනපති රනිල් 19 වැනි නොබැඳි ජාතීන්ගේ සමුළුවේ රාජ්‍ය නායකයින් සමග

82

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ඊයේ (19දා) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ ඊට එක්ව සිටිති. සමුළුවට එක්ව සිටී රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව. මෙහි මුල් පේළියේ ජනාධිපතිවරයා සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment