ජයන්තගේ රාජ්‍ය ඇමැතිකම ලොහාන්ට

207


ජයන්ත සමරවීර මහතා ඉල්ලා අස්වූ රාජ්‍ය ඇමැතිධුරයට ලොහාන් රත්වත්තේ මහතා පත්කර ඇත.ඒ අනුව ලොහාන් රත්වත්තේ මහතා ගුදම් පහසුකම්,බහාලුම්,අංගන,වරාය සැපයුම් සහ බෝට්ටු හා නැව් කර්මාන්තසංවර්ධන නව රාජ්‍ය ඇමැති ලෙස අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment