ජාජබ කොළඹ කාන්තා සමුළුවටත් මහ පිරිසක්

461

ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව ඊයේ හෝමාගම පැවැති අවස්ථාවේ ඊට විශාල කාන්තා සහභාගිත්වයක් දක්නට ලැබිණි. ජාජබ නායක අනුර කුමාර දිසානායක සහ කාන්තා නායිකාවන් එහිදී කතා කළහ.

advertistmentadvertistment
advertistmentadvertistment