ජිනීවා කවුන්සිලයේ ක්‍රියාමාර්ගවලට  ශ්‍රී ලංකා රජය එකඟ වෙයි

380

වසර 13 කට පසු රජය ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ ජාත්‍යන්තර ක්‍රියාමාර්ග අනුව කටයුතු කිරීමට එකඟවී ඇත.

මේ බව මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලේ වෙත දන්වා තිබේ. වත්මන් රජය බලයට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව ජිනිවා යෝජනාවෙන් ඉල්ලා අස්විය. 51 වැනි ජිනිවා මානව හිමිකම් සැසිවාරය සැප්තැම්බර් මස ආරම්භ වන අතර එහිදී බි්‍රතාන්‍ය ඇතුළු රටවල් පහක් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන නව යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡාවකට ශ්‍රී ලංකා රජය අවතීර්ණ වේ.

කීර්ති වර්ණකුලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment