ජීවන් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියට සමු දෙයි

341

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින තරග 58ක් සහ විස්සයි විස්ස තරග 22ක් ක‍්‍රීඩා කළ හිටපු තුන් ඉරියව් ක‍්‍රීඩක ජීවන් මෙන්ඩිස් ජාත්‍යන්තර ක‍්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර ඇත.

38 හැවිරිදි වියේ පසුවන ඔහු දකුණු අප‍්‍රිකාව සමඟ 2019 ලෝක කුසාලාන ක‍්‍රිකට් තරගාවලියේ දී අවසන් වරට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ අතර එක්දින කඩුලූ 28ක් සහ විස්සයි විස්ස කඩුලූ 12ක් ද දවා ගෙන ඇත.

පිතිකරුවෙක් ලෙස ජීවන් ලකුණු 843ක් ලබා ගෙන ඇති අතර පළමු පෙළ ක‍්‍රිකට් පිටියේ තරග 164 තුළ ලකුණු 7883ක් සහ කඩුලූ 365ක් දවා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment