ජුලියන් බෝලිංගෙනුත් සීඅයිඩීය ප්‍රශ්න කරයි

276


පිහිනුම් ශූර ජුලියන් බෝලිංගෙන් සහ ව්‍යාපාරික ජොනතන් මාර්ටෙන්ස්ටයින් යන මහත්වරුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දීර්ඝ ලෙස මේ බන විට ප්‍රශ්න කරමින් සිටී.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලුපිටිය පස්වන පටුමගේ පිහිටි නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශනයන්ට අදාලවය.

එම ගිනි තැබීම සිදුවීමට පෙර ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිට පැවති උත්ඝෝෂණයකට මොවුන් දෙදෙනා සහභාගිවී සිටීම මෙම ප්‍රශ්න කිරීමට මුල්වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment