ජොන්ස්ටන් අල්ලන්න නියෝග

630

හිටපු ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස රහස් පොලිසියට දැනුම් දී ඇත.

ඒ පසුගිය 09 වැනිදා ගාළු මුවදොර සහ අරලිගහ මන්දිරය අසල ඇති වූ නොසන්සුන්කාරී සිදුවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව විසින් එසේ අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment