ටිපර් ත්‍රීරෝද රථ අනතුරින් මව සහ පුතු මරුට

234

ත්‍රිරෝද රථයක් ටිපර් රථයක ගැටීමෙන් කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා ජීවිතක්ෂයට පත්ව තිබේ.අනතුර සිදුව ඇත්තේ කොළඹ කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ අලව්ව වලකුඹුර ප්‍රදේශයේදීය.මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ ඇයගේ 18 හැවිරිදි පුත්‍රයාය.ඔවුන් බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment