ඩීසල් අර්බුදය නිසා  පෞද්ගලික බස් ධාවනය  සියයට 15යි – ගැමුණු කියයි

106

ඩීසල් අර්බුදය හේතුවෙන් පිට පළාත් හා නගරබද පෞද්ගලික බස් ධාවනය සියයට 10ත් – 15ත් අතර ප්‍රමාණයකින් සිදු කිරීමට තම සංගමය තීරණය කොට ඇතැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘දිවයින’ට පැවසීය.

ඩීසල් අර්බුදය දිගටම පැවතුනහොත් අවුරුද්දට දුරබැහැර පළාත්වලට යන මගීන්ට දැඩි අපහසුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බව ද ඒ මහතා වැඩිදුරටත් පවසයි. උත්සව සමයට ගම්බිම් බලා යන මගීන්ට මේ ගැටලුව දැඩිව බලපාන බව ද ඒ මහතා කියා සිටියේය.

ධර්මසේන වැලිපිටිය
 

advertistmentadvertistment
advertistmentadvertistment