ඩීසල්, පෙට්‍රල් ලීටර් 6600 බැගින් දින 3කට වරක් පිරවුම්හල්වලට දෙනවා

311

දින තුනකට වතාවක් ඉන්ධනහල් වෙත පෙට්‍රල් හා ඩීසල් ලීටර් 6600 බැගින් ලැබෙන බව තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා ‘දිවයින’ ට පැවැසීය.

රටපුරා ඉන්ධනහල් 1190ක් පමණ තිබෙන අතර සාමාන්‍ය තත්ත්වය යටතේ දිනකට බවුසර් 250ත් 300ත් අතර ප්‍රමාණයක් රටපුරා තෙල් බෙදාහැරීම් සිදුකළත් මේ වනවිට තෙල් බවුසර් 150ක් පමණ දිනකට ධාවනය කරවන තත්ත්වයට පත්ව ඇතැයිද කපිල නාඔටුන්න මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment