ඩෙංගු මර්දන වැඩසටහනක් සදුදා සිට

78

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

විශේෂ වැඩසටහන ලබන 13 වනදා දක්වා පැවැත්වෙන බව එම ඒකකය පැවසීය.

කොළඹ, ගම්පහ, කළුතර, මඩකලපුව සහ කල්මුණේ යන ප්‍රදේශවල මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment