තායි මැතිවරණය ජයගත් පක්ෂයට වාරණයක්

212

ඉකුත් වසරේ තායිලන්තයේ මහ මැතිවරණයෙන් ජයගත් ප්‍රෝග්‍රෙසිව් මූව් ෆෝවඩ් පක්ෂය විසින් එරට ක්‍රියාත්මක වන රජ පවුල විවේචනය කරන්නන්ට එරෙහි නීතිය වෙනස් කිරීමට ගෙන යන ක්‍රියාදාමය නතර කරන ලෙස තායිලන්ත ව්‍යවස්ථා අධිකරණය විසින් ඊයේ (31) නියෝග කර තිබේ.

අදාළ නීතිය වෙනස් කිරිමට ගෙන යන ව්‍යාපාරය මගින් මුව් ෆෝවඩ් පක්ෂය තායි ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව ව්‍යවස්ථා අධිකරණය පවසා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment