තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

99

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් ඊයේ නිකුත් කෙරිණි.

advertistmentadvertistment
advertistmentadvertistment