තුවාල ලැබූවන් ඉහළට

448

ගෝටා ගෝ ගමට එල්ල වූ මැර ප‍්‍රහාරය හේතුවෙන් තුවාල ලැබුවන් 28 දෙනෙකු මේ වන විට රෝහල් ගත කර ඇත. තුවාල වූ තවත් පිරිස් රෝහල් ගත කරමින් සිටින බවද පැවසේ.

advertistmentadvertistment
advertistmentadvertistment