තෙල් පිරිපහදුව යළි වැඩ අරඹයි

465

බොර තෙල් නැවක් හෙට කොළඹ වරායට පැමිණීමට නියමිත අතර එම බොර තෙල් ගොඩබෑමත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට සිට යළි වැඩ ආරම්භ කරන බව විදුලි බල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර මහතා පවසයි.පිරිපහදූව ඉකුත් මාර්තු මස 20 දා සිට වසා දමා තිබුණි .

advertistmentadvertistment
advertistmentadvertistment