දකුණු අප‍්‍රිකානු රටවලට පැවති සංචාරක තහනම ඉවතට

171


ඔමික්‍රෝන් ප‍්‍රභේදය නිසා දකුණු අප‍්‍රිකාව,නැම්බියාව,සිම්බාබ්වේ,බොට්ස්වානා,ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට පනවා තිබූ සංචාරක තහනම වහාම ක‍්‍රියාත්මකවන පරිදි ඉවත් කළ බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment