ජපන් මුදල් ඇමැති දින දෙකකට දිවයිනට

62

ජපාන මුදල් ඇමැති ෂුනිචි සුසුකි මහතා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණීමට නියමිතව ඇත.

ඒ මහතා ජනවාරි මස 11 සහ 12 යන දෙදිනේ මෙරට සංචාරය කිරීමට නියමිත බව ජපාන තානාපති කාර්යාලය පවසයි.

මෙම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment