දඹුල්ල ජයන්ට් ට තියුණු ජයක්

96

ශ්‍රීලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ පැවති 11වැනි තරගය වූ දඹුල්ල ජයන්ට් සහ කලම්බු ස්ටාර් අතර තරගයේ දී එක් ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට දඹුල්ල ජයන්ට් සමත් විය.පලමුව පන්දුවට පහර දුන් දඹුල්ල ජයන්ට් සිය පන්දු වාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 138ක් ලබා ගැනීමට සමත් විය.කලම්බු ස්ටාර් ට සිය පන්දු වාර 20 අවසානයේ ලබාගත හැකි වූයේ කඩුලු 08ක් දැවී ලකුණු 137කි.

advertistmentadvertistment
advertistmentadvertistment