දවස් 27ට විදෙස් සංචාරකයෝ 123503ක් එති

124

මේ මාසයේ මුල සිට 27 දින දක්වා කාලයේදී මෙරටට විදෙස් සංචාරකයන් 123503 දෙනකු පැමිණ ඇත.

මේ අතරින් වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම ගණන 20779 කි.

මේ අනුව මේ වසරේ (2023) මුල සිට ඉකුත් ජුලි 27 දින දක්වා මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයන් ගණන 748,377 කි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment