දැරියක් කෙලෙසූ පියෙකුට සිර දඩුවම්

295

වසර 09කට පෙර අම්බලන්තොට මානජ්ජාව ප්‍රදේශයේදී සිය නැගණියගේ 11 හැවිරිදි බාලවයස්කාර දියණියව කෙළෙසූ වැඩිමහල් සහෝදරයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්,රුපියල් 50,000ක දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසත් හම්බන්තොට පූර්වගාමී මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඊයේ සවස නියම කළේය. මෙලෙස සිර දඩුවම් නියම කෙරුණේ ආන්දොල,හොරගොඩ,තෙලිජ්ජවිල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි එක් දරු පියෙකුටය.

advertistmentadvertistment
advertistmentadvertistment