දිනේෂ් ෂාෆ්ටරගේ මරණය විමර්ශනයට විශේෂඳ මඩුල්ලක්

265


ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා අධිකරණ නිලධාරීන් 05 දෙනකුගෙන් සමන්විත විශේෂඳ මණ්ඩලයක් පත්කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.මෙම මරණය දිවිනසාගැනීමක් ද ඝාතනයක් ද යන්න පිළිබඳව සමාජය තුළ සැකයක් මතුව තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment