දින 8ක් තුළ කිලෝමීටර් 580ක් ඇවිද සිරිවර්ධන වාර්තාවකට සැරසෙයි

169

දින 8ක් තුළ කිලෝමීටර් 580ක නව වාර්තාවක් පිහිටුවීමට සැරසෙන ශ්‍රී ලංකා නාවික හමුදාවේ නායක ඉංජිනේරු කාර්මික ආර්. පී. එස්. කේ. සිරිවර්ධන එම පා ගමනේ තෙවන දිනය මාරවිල ප්‍රදේශයෙන් අවසන් කෙරිණි. පාලවිය සිට මාරවිල දක්වා ගමන් කර ඔහු එම පා ගමන කොළඹ නිදහස් චතුරශ්‍රයෙන් නිමා කිරීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment