දිල්ලි කැපිටල්ස් 213/2

109

ඉන්දීය ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැත්වෙන පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගයේ දී කාසියේ වාසිය දිනූ පන්ජාබ් කිංග්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 02ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තේය.රිලී රොසෝව් නොදැවී 82,ප්‍රිවිත් ෂාට් 54, ඩේවිඩ් වෝනර් 46 යි.

advertistmentadvertistment
advertistmentadvertistment