දිලිප් වෙදආරච්චිගේ පුතා සහ ලේලිය රිමාන්ඩ්

422


අත්අඩංගුවට ගත් සමගි ජන බල පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතාගේ පුතා සහ ලේලිය හෙට දිනය දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන ලෙස වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පොලිස් නිලධාරීන්ට පහත් අයුරින් බැණවැද රාජකාරී කටයුතුවලට බාධා කිරීම සම්බන්ධව චෝදනා මත ඔවුන් දෙදෙනා වීරකැටිය පොලිසිය මගින් ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගන්නා ලදි.

advertistmentadvertistment
advertistmentadvertistment