දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක්

96

පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක අටක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

බදුල්ල, කොළඹ, කළුතර, මහනුවර, කෑගල්ල, කුරුණෑගලල මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව ඇති බව එම සංවිධානය කියා සිටී.

ඇති ප‍්‍රදේශයන්හි මෙන්ම කඳු හා බෑවුම් ආශ්‍රිතව ජීවත්වන්නන් මේ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවිය යුතු බව ද එම සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment