දුක්ඛිතම රටවල් අතර ශ්‍රී ලංකාවට 11 වැනි තැන

409

ශ්‍රී ලංකාව ලොව වඩාත්ම දුක්ඛිත රටවල් 15 අතර 11 වන ස්ථානයට පත්ව ඇත.

ලොව ප්‍රකට ආර්ථික විශේෂඥයකු වන ස්ටීව් හැන්ක් විසින් සකස් කරන ලද වාර්ෂික දර්ශකයට අනුව ශ්‍රී ලංකාව මෙම ස්ථානයට පත්ව තිබේ.

මෙම දුක්ඛිත රටවල් දැක්වෙන දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේ දේශයට හිමිව ඇත.

වෙනිසියුලාව සහ සිරියාව පිළිවෙළින් දෙවන සහ තෙවන ස්ථාන හිමිකරගෙන තිබේ.

ලෙබනන්, සුඩාන්, ආර්ජන්ටිනාව, යේමනය, යුක්රේනය, කියුබාව තුර්කිය, හයිටිය, ඇන්ගෝලාව, ටොංගො රාජ්‍යය සහ ගානාව අනෙකුත් ස්ථානයන්ට පත්ව තිබේ.
සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment