දුම්රියක් පීළි පනී

156

හික්කඩුව බලා ධාවනය වන මුහුදු බඩ දුම්රිය කොටුව මහලේකම් කාර්යාලය අසලදී පීළි පැනීමට ලක්ව ඇත. මෙම තත්වය මත මුහුදු බඩ දුම්රිය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment