දුම්රිය වර්ජනය ගැන තීරණය උදේ 10ට

84

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් අරඹා ඇති වෘත්තීය කී‍්‍රයා මාර්ගය සම්බන්ධයෙන් අද (27) උදේ 10 ට විශේෂ සාකච්ඡවක් පැවැත්වීමට නියමිතය.
එම වෘත්තීය සමිති නිළධාරීන් සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයා අතර පැවැත්වෙන මෙම සාකචඡවේදී වර්ජනය පිළිබඳ තීන්දුවක් ගැනීමට නියමිත වේ.

advertistmentadvertistment
advertistmentadvertistment