දෙසැම්බර් උද්ධමනය 4%ට නගී

56

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගණනය කළ උද්ධමනය දෙසැම්බර් මාසයේදී සියයට 4ක් දක්වා වැඩිවී ඇත.

එම උද්ධමනය පසුගිය නොවැම්බර් මාසයේදී සියයට 3.4ක් විය.

නොවැම්බර් මස පැවති ආහාර උද්ධමනය සියයට ඍණ 3.6 සිට දෙසැම්බර් මාසයේදී සියයට 0.3 දක්වා වැඩිවී ඇත. එමෙන්ම ආහාර නොවන උද්ධමනය නොවැම්බර් මාසයේ පැවති සියයට 6.8 සිට දෙසැම්බර් මාසයේදී සියයට 5.8 දක්වා අඩු වී ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment