දේශපාලඥයින්ට මහනාහිමිවරුන්ගේ අප්‍රසාදය

371


රට තුළ මතුව ඇති දේශපාලනික , ආර්ථික හා සමාජීය අර්බුද විසඳීමට සාධනීය මැදිහත්වීමක් සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු මහජන නියෝජිතයකු කටයුතු නොකිරීම ගැන අප්‍රසාදය පළ කරන බව ත්‍රෛනිකායික මහනායක ස්වාමීන්වහන්සේලා ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්වෙත නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරති.පාර්ලිමේන්තුව නියෝජනයකරන මහජන නියෝජිතයින් 225 මේ මොහොතේ සාමූහිකව මහජන විශ්වාසය දිනාගත හැකි විසඳුම් ලබාදීමට කටයුතු කළ යුතු යැයිද එහි සඳහන් කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment