නීතීඥ සංගමය ජනපති ඇතුළු දේශපාලන පක්ෂ නායකයින් හමුවේ

421


ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිත පිරිසක් අද උදෑසන සමගි ජන බල පක්ෂය සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටින ආණ්ඩුපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින් හමුවී රට තුළ පවතින අර්බුද විසඳීම සඳහා දේශපාලන වැඩපිලිවෙක් සම්බන්ධව සාකච්චා කළහ.ඉන් පසු එම පිරිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද හමුවී සාකච්චා පවත්වා ඇත.මේ සම්බන්ධව අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසූවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩු හා සම්බන්ධ යෝජනා නීතීඥ සංගමය ඉදිරිපත් කර ඇති බවය.විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ තම පක්ෂය යෝජනා කරන්නේ විධායක ජනාධිපතිධුරය ඉවත් කළ යුතු බවය.ඒ අනුව නීතීඥ සංගමය ජනාධිපතිවරයා සමග පවත්වන සාකච්චා සහ එහිදී ගනු ලබන තීරණය ගැන අවධානයෙන් සිටින බවය.

advertistmentadvertistment
advertistmentadvertistment