නවසීලන්ත ඉන්දියාව පරදවයි

173

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර ඊයේ පැවති තරඟයේදී නවසීලන්තය කඩුලු 08 ක ජයක් ලබයි.ළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල සිය පන්දු වාර 20 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 110 ක් ලබා ගත්තේය.නවසීලන්තය කඩුලු 02 පමණක් දැවී පන්දු වාර 14.3 කදී ලකුණු 111 ක් ලබා සිය ජය තහවුරු කර ගත්තේය.

advertistmentadvertistment
advertistmentadvertistment