නාඩු වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගනී

169

නාඩු වී කිලෝවක් රුපියල් 55 කට මිලදී ගැනීමට අද පැවැති කැබිනට් රැස්වීමේදී තීරණය කළ බව කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. මෙතෙක් මිලදී ගත්තේ රුපියල් 50 කටය.

advertistmentadvertistment
advertistmentadvertistment