නැවත විදුලි ගාස්තු වැඩිකරන්න ඉඩ නෑ… මහජන උපයෝගීතා කොමිසම

204

නැවත වතාවක් විදුලි ගාස්තු වැඩි කිරීමට කිසිසේත්ම අවසර නොදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති (PUCSL) ජනක රත්නායක මහතා කීය.

මේ වනවිට ලංවිම කළ ඉල්ලීමකට අනුව විදුලි ගාස්තුව සියයට හැත්තෑපහකින් වැඩිකර ඇතැයිද යළිත් වතාවක් ගාස්තු ඉහළ දැමීමට යම් ඉල්ලීමක් ලැබුණත් ඊට අවසර නොදෙන බවද සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment