රාජාභිෂේකයට ගිය ජනපති යළි එයි

81

චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගීවීම සඳහා බි්‍රතාන්‍යයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08 දා) උදෑසන කටුනායක ගුවන්තොටුපළින් පෙරළා දිවයිනට පැමිණි බව ගුවන්තොටුපළ කාර්ය භාර නිලධාරීවරයා සනාථ කළේය.

ජනාධිපතිවරයා සමග එම උත්සවයට ගොස් සිටි දූත පිරිස ද ඊයේ උදෑසන 08.30 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. – 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.
කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment