නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් ගෙනෙයි

119

රජයේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සංවිධානය කළ පා ගමනක් හා රැලියක් ඊයේ (09දා) කොළඹ දී පැවැත්විණි.

කොළඹ විහාරමහාදේවි උද්‍යානය අසල සිට වසන්ත සමරසිංහ ඇතුළු පිරිසක් පා ගමනින් නිදහස් චතුරස්‍රය වෙත පැමිණි පසු වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඇතුළු පිරිස පුරවැසි ආඥාවක් නිකුත් කළහ. එහිදී එම ආඥාවට ඕමල්පේ සෝභිත නාහිමියන් අත්සන් තැබූ අවස්ථාව ද මෙහි දැක්වේ.

නිදහස් චතුරස්‍රයේදී පුරවැසි ආඥාවක් ගෙනෙයි

ඡායාරූප – කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment