ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වෙයි

967

ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක බුද්ධි කීර්තිසේන මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 83 වැනි වියේ පසු විය.ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළ ඒ මහතා දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.ඒ මහතා සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන මහතාගේ පියාණන්ද වේ.

advertistmentadvertistment
advertistmentadvertistment