ඊශ්‍රායලයේ දී අතුරුදන් වූ අනුලා මිය ගිහින්

2822

ඊශ්‍රායලයේදී අතුරුදන් වූ බවට සඳහන් වූ ශ්‍රී ලාංකික කාන්තාව මියගොස් ඇති බවට තහවුරු වී ඇත .ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසන්නේ එම කාන්තාව හමාස් සටන් කරුවන් අතින් ඝාතනය වී ඇති බවට එරට බලධාරීන් විසින් තහවුරු කර ඇති බවය.ඒ අනුව මෙලෙස මියගොස් ඇති අනුලා ජයතිලක නමැති කාන්තාවගේ දේහය දින දෙකක් තුළ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත ලැබීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment