ජාතික සංචාරක ප්‍රතිපත්තියට කැබිනට් අනුමැතිය

59

කෙටුම්පත් කර ඇති යෝජිත ජාතික සංචාරක ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ජනාධිපති ලේකම් විසින් පත් කරනු ලැබ ඇති කමිටුවක් විසින් සංචාරක කර්මාන්තයේ ගැටලු හා විභවයන් හඳුනා ගනිමින් සහ දේශීය හා ගෝලීය සන්දර්භයන් සැලකිල්ලට ගනිමින් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ නිර්දේශයන්ට අනුගතව යෝජිත ජාතිකසංචාරක ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනු ලැබ ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment